මේ දිනවල පොඩි බෝට්ටුවලට අහුවෙන අලි මඩුවෝ…..

0
816

මේ දින කිපය පුරාවට ධිවරයන් විසින් සමාජ ජාලා වෙත මුදා හැර තිබුන ඡායාරුප කිපයකින්ම දැක්වුනේ විවිධ ප්‍රදේශවලදි ධිවරයන්ගේ දැල් වලට කොටුව අලි මඩුවන් ගැනය.
මේ අලි මඩුවන් ගොඩ රැගෙන විත් ඇත්තේ පොඩි බෝට්ටු වලින් විමද විශේෂත්වයකි.

පසුගිය දිනක මිගමුවේ ධිවරයන්ට අසුවු කිලෝ 154 ක් බැරැති අලි මඩුවා
පසුගිය දිනක මිගමුවේ ධිවරයන්ට අසුවු කිලෝ 154 ක් බැරැති අලි මඩුවා


පසුගිය දිනවලදි මේ පළමු අලි මඩුවා වාර්ථා වි තිබුනේ මිගමුවේනි. ඒ කිලෝ 154 ක අලි මඩුවෙකි.පසුව කටුනේරියෙන් මෙන්ම හලාවතින්ද අලිමඩුවන් ධිවරයන්ගේ දැල්වලට කොටුවි තිබේ.

කටුනේරියේදි අසුව තිබුන අලිමඩුවා

හලාවත ධිවරයන්ට අසුව තිබුන අලි මඩුවා
හලාවත අලිමඩුවා

මේ අතර මිගමුවේ ධිවරයන් හට ජුනි 09 වෙනිදාද අසුවි තිබුන අලි මඩුවා කිලෝ 360 බරකින් යුත් එකෙකි.

කිලේ 360 ක් බරැති මිගමු ධිවරයන්ට අසුව තිබුන අලි මඩුවා