මේ දිනවල මිගමුවට පවා මාළු හිඟවිමේ තත්වයක් ඇතිව තිබේ. මේ හේතුව නිසා වෙනදා රුපියල් 300 ක පමණ මිළක පැවැති ඇතැම් මාළු වර්ගවල මිල රු 600 ක් දක්වා ඉහල ගොස් තිබුණි.
විශේෂයෙන්ම සාලයා සුඩයා වැනි මාළු වර්ග තොග මේ දින කිපය පුරාම ලැබි තිබුනේ ඉතාමත් අඩු වශයෙනි .|අද දිනයේ පවා සාලයා කිලෝවක මිළ රු 500 ක් ලෙසින් තිරණය වි ඇත
මිට පෙර සති වල අඩු මිළක පැවැති බලයා කෙලවල්ලා ඇටවල්ලා වැනි මසුන් වර්ග වල මිළද පැවැතියේ ඉහල මට්ටමකය.