මේ දිනවල මිගමුවේ මාළු ඉස්සෝ පට්ටම ලාභයි !

0
326
dav

dav

මේ දිනවල පිටිපන ලෙල්ලමේ ඉස්සන් මෙන්ම විවිධ මාළු වර්ග වල මිළ සැලකිය යුතු ගණනකින් පහලට ගොස් තිබේ.
වෙනදා රුපියල් 300 ක් පමණ වු බලයා කිලොවක් දැන් රු 180 කි. රු 1100 කට පමණ මිළව තිබුණ ලොකු ඉස්සන් කිලෝවක් පසුගිය සතියේ මිළ නියම වි තිබුනේ කිලොවක් රු 780 කටය.
ඇතැම් තැන්හි රු 680 කට මිළ නියමව තිබුණ අවස්ථාවන්ද විය.
රු 250 ත් 300 ත් අතර මිළ ගණන්වල පැවති ලින්නා දැන් රු 150 ත් රු 170 ත්  අතර අගයක පවති.කුඩා ප්‍රමාණයේ ගල් මාළුන්ගේ මිළ ගණන් රු 130 අතර මිළක පවති.
කුම්බලා කිලෝවක්ද රු 150 ක තරම් අඩුම මිළට දැන් වැටි තිබේ.කෙල්වල්ලා කිලෝවක මිළ රු 300 ත් අතර අගයක විය.හුරුල්ලෝ කිලෝවක මිළ රු 150 කි.