මේ සිමෙන්ති දැන් රු 650ක මුදලකට ඒ මන්ත්රීවරුන් විසින් විකුණන බවද සැලය.මේ මෙහෙයුමට සම්බන්ධ ආණ්ඩු පක්ෂ මන්ත්රිවරුන් 3 දෙනෙකු සිටිතැයි වාර්තා වන අතර මේ පිරිස අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරයෙකුද සිටින බැව් සැලය.