මේ දිනවල මීගමුවට යහමින් හාල්මැස්සෝ ……!

0
88
(6.45 am ) මේ දිනවල මිගමුවේ කුඩා බෝට්ටු ධීවරයන් හට හාල්මැස්සන් යහමින් අසුවෙමින් තිබේ.

හාල්මැස්සන් කිලෝවක මිළ රු 200ත් 250ත්  ක තරම් අගයක් ගනී.කරවල සදහා ඇතැම් දිනයන්හිදි හාල්මැස්සන් අලෙවි කර තිබුනේ රු 60 ක් තරම් අඩු මිළකටය.

dig