මේ දෙදෙනා කව්ද ????

0
77

සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් වලදි හමුදා ඔත්තුකරුවන් බහුලය. ඇතැමෙක් එහි ගැවසෙන්නේ විවිධ වෙස් ගෙනය.
ඇතුමෙක් හැසිරෙන්නේ පාදඩ තරුණයන් ලෙසිනි. ඒ අයගේ කනේ කරාබුය. කරේ සුදු යකට ලොකු චේන්ය.
මේ සියල්ල අතරේ තවත් අය එකතුවෙමින් සිටිති.
මේ ඇතමෙක් පෙනි සිටිනේනේ තමන් ද NGO එකක් කරන බව කියමිනි.
මෑතක පටන් මෙසේ ලංකාව පුරාම සිදුකරන සිවිල් ක්‍රියාකාරිත්වයන් හඹා යන චරිත දෙකක් ගැන සිවිල් සමාජ ක්‍රියාධරයන් අතර සැක පහල වෙමින් තිබේ
‘ගැබිනි මව්වරුන්’ සංවිධානය  කරනවා යැයි කියන මේ අය අද දවසේත් ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලය අභියසදි දැකගතහැකි වුයේ සමාජ ක්‍රියාකාරිණියක් හා කථා කරමින් සිටියදිය.
gabani