මේ රේල් ගේට්ටුවක් ද?

0
71

මේ ඡායාරෑපයේ දිසවන්නේ මීගමුව  ආවේ මරියා රෝහලට  හැරෙන , දුම්රිය පළ ආසන්නයේ ඇති  රේල් ගේට්ටුවයි.මෙය කැඩුන අතකට සමානය. මෙසේ තිබියදී මෙම ගේට්ටුව නිසියාකාරව  කිුයාත්මක  විය හැකිද යන්න ගැන ගැටලුවක් මතුවේ. එනමුත්  සිව් දෙසාවෙන්  එන සෙනඟ නතර  කරන්නේ මෙම කැඩුනු  අතිනි. මෙය කවදා තෙක් කළ හැකිද?33 rr rrr


ජසින්තා නිර්මලී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here