මෛත්‍රිගෙන් පඩි අරන් මහින්දට සේවය කරන මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති

0
44

මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සිය ධුරය ලබාගෙන ඇත්තේ සිය සොහොයුරු ඇමතිවරයා මගින් ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන මහතාගෙනි.
එමෙන්ම ඔහු ස්වදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙසින් ඔහු වැටුපක් ලබයි යානවාහන සහ රියදුරන් යොදාගනියි.ඒ සදහාද ආදයම් ලබයි.
ඒ සියල්ල යහපාලන රජයෙනි.
එහෙත් ඔහු දැන් සිය දේශපාලනය එහෙම පිටින් හරවා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පැත්තටය.
ඔහු ඒ බව සිය මුහුණුපොතේ මැයි දිනය සම්බන්ධයෙන් යොදා ඇති සටහනේද පැහැදිලිව කියා තිබේ.
එහිදි ඔහු කියන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ජයග්‍රාහි ලෙස නිමාව දුටු මැයි දිනයට හවුල්කරුවෙකු විම ගැන ආඩම්බර වන බවයි.dayan may day
උපුටා ගැනිම – දායන් ලංසා ගේ මුහුණු පොතෙනි