මෛත්‍රිගේ මීගමු ගමන කල්යයි ? දෙසැ 29 මහින්ද මීගමුවට…

0
68

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළි මාලාව් දෙසැම්බර් 18 වෙනිදාට යොදා තිබුණ රැස්විම දැනට කල් ගොස් ඇතැයි වාර්ථා වේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා දෙසැම්බර් 29 වෙනිදා ප්‍රචාරක රැළියක් සදහා මීගමුවට පැමිණෙන බවත් මේ රැළිය මීගමුව මහනගර සභා පිටියේදි පැවැත්වෙන බවත් වාර්ථා වේ.