මෛත්‍රිට සිග්නල් දමා මහින්දගේ පැත්තට හරවපු සුදර්ශණිත් පරාදයිලු ….

0
70

sudarshaniයහපාලන ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් සිටි වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය අවසන් මොහොතේ ත් සිතුවේ තමන්ගේ ස්වාමියා පවා තමන්ටත් දරුවන්ටත් අහිමිකළ රජපක්ෂලාගේ පැත්තට හැරෙන්නටය.
දැන් ප්‍රථිපල ලැබි තිබේ.
ඒ කටාන ආසනය වැඩි ඡන්ද 5000 ගණනකින් පරාද වෙමිනි.
මෛත්‍රි පාලනයක් ගැන තිබුන සිහිනය අත්හළ ඇය රට විනාශ කළ රාජපක්ෂලාගේ සරණ අවසන් මොහොතේ සොයා ගියද ඇයට අත්වු සෙතක් නැත.