මෛත්‍රි පාලනයක් වෙනුවෙන් හෙට එක්වෙන තාත්තා සහ පුතා කව්ද ?

0
106

අද කුරණෑගලදි පැවැති රැළියකදි අසාද් සාලි මහතා විසින් කරන ලද ආන්දෝලානාත්මක ප්‍රකාශයට අනුව ජනවාරි 05 වෙනිදා මෛත්‍රි පාලනයක් මේ රට තුල ස්ථාපිත කිරිමට වෙනුවෙන් තාත්තෙක් සහ පුතෙක් එක්විමට නියමිතය.එමෙන්ම හෙට සවස වරුවේ දුවක් සමග තාත්තෙක්ද එක්විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here