මෛත්‍රි පාලනය යටතේ ත්‍රිරෝදරථ රියදුරෝ බරපතල ගසාකෑමක යෙදෙති.

0
81

පෙට්ට්‍රල් මිළ රු 33 කින් අඩවි තිබියදි කිසිදු හිරිකිතයකින් තොරව පරණ මිළම අයකරති. මේ සමන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විමසා සිටිමේදි ඔවුන් පවසන්නේ ත්‍රිරෝද රථවල අමතර කොටස් මිළ අධික බැවින් මිළ අඩුකිරිමට නොහැකි බවයි.
කෙසේ වෙතත් මේ අයුරින් ගසා කෑම් සිදුවන්නේ නම් මෛත්‍රි පාලනයේ සහන පොදු මහජනයා අතර නොයා අතරමැදියන් අත රැදෙනු ඇත.
මේ පිළිබදව බළධාරින් නිසි පියවර නොගන්නේ නම් දින 100 යේ වෙනස රටට නොදැනෙනු ඇත.