මොණිකා කුළුබඩු සමඟ වෑංජන රසවිඳින්න

0
205

Garam-masala
මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් නිෂ්පාදනයක් වන ‘ගරම් මසාලා’ විශේෂ වන්නේ මාලු සහ එළු මස් කරිය රසවත් කිරීමටයි.  මෙම මිශ්‍රනය විශේෂ රසයක් හා වෙනසක් වෑංජනයට මුසුකරයි. විශේෂ ආකාරයට සකස් කර ඇති ගරම් මසාලා මිශ්‍රනය යොදා මාලු කරියක් සකස් කිරීමේදී පහත ආකාරයට ගරම් මසාලා මිශ්‍රනය යොදන්න.
1  මස් ඉදීගෙන එනකොට උකු කිරි එක් කිරීමට මදකට කලින් එක් ගරම් මසාලා මිශ්‍ර කල හැක.
2  මාලු පිසීමට සූදානම් කිරීමේදි  අපගේ  බැදි මිරිස් කුඩු ,කහ සමග ගරම් මසාලා ස්වල්පයක් එක්කරන්න. මාලු බැදීමට පෙර සීසන් කරගත හැක. මස් වලින් කටගැස්ම සාදන විට අනිවාර්්‍යෙයන් ගරම් මසාලා එක්කරන්න.
3 මාලු/මස් බැද සාදන ව්‍යාංජනයක රසමුසුවක් (Sauce) සාදන්නේනම් එයට අපගේ ගරම් මසාල එක් කර ගත හැක.


”මොණිකා  ”  ග්‍රයින්ඩින් මිල්ස් ව්‍යාපාර‌ෙයේ  ආරම්භය 1949 කාලයේදී සිදුවන අතර මුලදී ඉතා සුළුවෙන් මෙන්ම කැපවීමෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි.  කේ.එල්.ඊ් රොද්‍රිගූ මහතා සහ උර්සුලා ප්‍රනාන්දු මහත්මිය ‌‌‌ ‌‌‌ෙමෙම  ව්‍යාපරය ගොඩනැගූ  පුරෝගාමීන් ‌  ‌‌ෙවේ.  එහි වර්තමාන  හිමිකරුවන්  වන්නේ  මොණිකා ග්‍රෙස් රුඩ්ග්‍රිගෝ සහ  ඉරොශා වාස් මහත්මිය සහ වේ.  monica-kamachodaya-shop

විමසීම් – කාර්යාලය – 0312233863