මොන බලවතා මොනආකාරයෙන් හැසිරුනත් අපි ඔයාලට සාධාරණය ඉටුකරනවා -ASP ආනන්ද අල්විස්

0
40

අද පැවති උද්ඝෝෂණය හමුවට පැමිණ මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා පවසා සිටියේ මොන බලවතා මොන ආකාරයෙන් හැසිරුනත් මත්කුඩුකාරයන්ට එරෙහිව තමන් ක්‍රියාත්මක වන බවත් මේ ප්‍රශ්ණය ගැන උනන්දුවෙන් ක්‍රියාත්මක සැමට සාධාරණය ඉටුකරන  බවත්ය. එමෙන්ම උසාවියේ කටයුතු පවත්වාගෙන යෑම සදහා සාමකාමි ලෙසින් විසිර යන ලෙස උද්ඝෝෂණයට පැමිණ සිටි සැමගෙන්ද ඉල්ලා සිටියේය.