මෝටර් සයිකල් “ඩොනල්ඩ්“..

0
112

Mbike 1mbike 2mbike 3mbike4mbike5mbike6mbike 7mbike 8පහත පළවන අපුරු සටහන අප උපුටා ගන්නේ විවිධ කුලසතා රැසක් එක් ජිවිත කාලයක් තුල ලැබිමට මෙන්ම ඒවායෙන් රැසක් කල් යල් බලා ප්‍රයෝජනයට ගන්නටද තරම් උද්යෝගයක් සහිත වු සුන්දර මිනිසෙකුගේ මුහුණු පොතෙනි.
ඩොනල්ඩ් ලා වැනි මිනිසුන් ගැන කථාකරන මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරිමට මහන්සි ගන්නා අප මේ සටහන තබන්නේ රටපුරා සිටින මෙන් අය ගැන තවත් දැ අප හා බෙදාගන්නට යැයි අන්අයටද ඇරයම් කරමිනි.

20 වසරකටත් අධික කාලයක් පුරා “කිරිල්ලවල හන්දියේ“ යතුරු පැදි අලුත්වැඩියා කරන්නෙක්. වින්කලේට නමක් නැත.ඒත් මේ පලාතේ ඔහු නොදන්නා යතුරුපැදි හිමියෙක් නැත. ඩොනල්ඩ් මේ පලාතේ සියලු දේශපානඥයින්ට වඩා ප්‍රසිද්ධ චරිතයකි. සුහද මිනිසෙකි. වසර 32 ක් පැරණි මගේ CG 125 යතුරු පැදියේ තිර කාර්මිකයාය. ඔහු පියාගෙන් මේ වෘතිය උරුම කරගත්තෙකි. සාධාරණ ගනුදෙනු කරුවෙකි. යතුරු පැදියක හඩින් දෝෂය හදුනාගත හැකි ටෝටර් සයිකල් “සක්විත්තෙකි.“ ඔබත් යතුරු පැදි හිමියෙකු නම් මේ මිනිසා ඇසුරු කිරීම ලාභයකි. “ආදරණීය ඩොනලඩ්“ ඔබට දීර්ඝායුෂ පතමි.