යහපාලනයට ගොම බෙටි වෙන්නප්පුවෙන් ? ක්‍රිඩාංගනයේ තාප්පෙත් කඩලා ??

0
1033

1024px-Cow_Dung.වෙන්නප්පුවේ ඇල්බට් පිරිස් ක්‍රිඩාංගනය තුල පිහිටා ඇති ගෘහස්ත ක්‍රිඩාංගනය වටා ඇති තාප්ප කඩා තමන්ගේ නිවසේ සිට ඊට ඇතුළුවිම සදහා කවුළුක් සකස්කරගෙන ඇතැයි වාර්ථා වේ.එහි ගල් ගලවා මේ දොරටුව සකස් කර ගෙන ඇතැයි කියන්නේ එජාප මන්ත්‍රි නිරෝෂන් පෙරේරාගේ ප්‍රබල අධාරකරුවෙකු වු පසුගිය එජාප පාලන සමයේ කුප්‍රකට චරිතයක් වු රෝහිත නැමැත්තා බව කියැවේ.
පැවැති එජාප පාලන කාලයේදි තමන්ගේ නිවසේ සිට කෙලින්ම ගෘහස්ත ක්‍රිඩාංගනයට ඇතුළු විමට මෙසේ කවුළුවක් සකස්කරගෙන සිටියද  එජනිස සමයේ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව විසින් එම දොරටුව වසා දමා තිබුණි.
කෙසේ හෝ තමන්ගේ පාලනය සමයකදි යළිත් මේ දොරටුව තමන් විසින් කෙසේ හෝ විවර කරගන්නා බවට රෝහිත විසින් කියා ඇතැයිද සැලය.