එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී දුමින්ද දිසානායක මහතා කියාසිටියේ අනුරාධපුර දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්රහණය කරවන බවද ඔහු ගෝඨාභය මහතාට පවසා තිබේ.
සිය පියා වු මිය ගිය බර්ටි දිසනායක මහතාට දේශාපාලනික වශයෙන් විවිධ කෙණහිලිකම් සිදුකොට තිබුනි.
කෙසේ වෙතත් දුමින්ද දැන් යළිත් වටයකින් රාජපක්ෂ රෙජිමයේ දෑත් ශක්තිමත් කිරිම සදහා දැන් එක්ව තිබේ.