යහපාලන ආණ්ඩුවේ ඇමති ලේකම් ඒකාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධියේ වැඩ !

0
44
tmp_4808-image-0-02-06-dcb97960a283d8c3854915977047a2c609e292504df893875453705cb906a3f4-V1053131227
මෙම ඡායාරූපයේ නිදාගෙන සිටින්නේ ඇමති පුද්ගලික ලේකම් දයාන් ලංසාය

යහපලන නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ පුද්ගලික ලේකම්වරයා වන දයාන් ලංසා ඒකාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධියේ වැඩ කරන බව අද නොරහසකි.
ඒ වෙනුවෙන් වැය කරන්නේ යහපාලන රජයේ මුදල්ය යාන වාහනය.
හිටපු බස්නාහිර මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ
පසුගිය දිනක පැවැති විශේෂ රැස්මකට ඇමති පුද්ගලික ලේකම් දායන් ලංසාද  එක්ව සිටියේය.

Save

Save

Save

Save