මහින්ද පාලනය යටතේ සිටිමින් පුරුදු පුහුණුව ඇති රාජ්ය දේපොල කොල්ලකෑම සහ නාස්තිය දැන් යහපාලනයටද කැදවාගෙන ඇවිති සිටින අයියා මලෝ දෙදෙනා කල්පනා කරන්නේ වැඩියෙන්ම කාහැකි මහින්දගේ සුබ ආනගතය රටතුල ඇතිකරගන්නටය.
ඒ නිසා යහපාලන රාජ්ය දේපල පමණක් නොව පඩි නඩිද යෙදෙවෙන්නේ යහපාලනයට එරෙහිවය.