මහදවල් කිසිදු හිරිකිතයකින් තොරව සිදුකර ඇති මේ රාජ්ය දේපල කොල්ලය ගැන මෛත්රි පාලනයට වගකියමින් සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ මන්ත්රිවරිය කටයුතු කරන අයුරු අප බලාසිටින්නමු.
එපමණක් නොව පාර්ලිමේන්තු මන්ත්රි නිමල් ලංසාද වෙයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සරත් ගුණරත්න අනිවාර්යෙන්ම මේ කටයුත්ත අරභයා බොහෝ දේ දනි.
දැන් අභියෝගය ඇත්තේ මේ සියල්ල හෙළිකිරිමය