යහපාලන ඇමතිගෙන් මිගමුවේ පොහොට්ටු අපෙක්ෂකයන්ට උපදෙස්!

0
28

election-1(1)යහපාලන ඇමතිවරයෙකු පසුගිය දිනක මිගමුවේ ප්‍රසිද්ධ හෝටලයක් තුල රැස්විමක් පවත්වා ඇතැයි වාර්තා වේ.මේ රැස්විමට පැමිණ තිබුනේ පෙහොට්ටුවෙන් මිගමුවට ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් පිරිසකි.දවල් මිගෙල් රැනියෙල් යනුවෙන් මේ ඇමතිවරයා ප්‍රසිද්ධියට පත්වුවෙකි.