දවල් මිගෙල් කෙනෙක් සමූපාකාර සේවක කොමිෂමේ ?

0
72

cartoon-thief-running-vector-illustration-32465599 මෛතී පාලනය යටතේ පත්වූ පළාත්  සමූපාකාර සේවක කොමිෂමේ  සභාපතිවරයෙකු මේ දිනවල “රැනොවෙල් “හෝටලයේ උත්සව වලට ආහාරපාන සැපුයුම්  සංවිධානය කිරිමේ වැඩ වල බරටම යෙදී සිටි බව දැනගන්නට  ලැබේ.  මොහු සීදුව  පාදේශීය  සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන අතර යහපාලන රජය යටතේ ලැබූ  සමුපාකාර සේවක කොමිෂමේ සභාපතිධුරය හා එම තනතුරට හිමි සියලු වරපුසාද භුක්ති විදිමින් සිටී. පසුගිය දිනවල රැනොවෙල් හෝටලයේ දී පැවැත්වුණ මහින්ද රාජපක්ෂ සහභාගී වූ උත්සවයට ද මොහු සහභාගී වී සිටිනු ලදී.
මෛතී පාලනයෙන් වරපුසාද ලබමින්  දූෂිතයන්ට කත් අදින  මෙවැනි පුද්ගලයින්ට දී ඇති තනතුරැ වලින් යහපාලනයක් සිදුවෙන පාටක් නම් නැත. මෙවැනි දවල් මිගෙල් රෑ දනියෙල්ලා නිසා සිදුවන්නේ යහපාලනය වලපල්ලටම යාමකි.