යුක්තියේ ජනරැළියට එක්ලක්ෂ පනස්දාහක සහභාගිත්වයක් !

0
154

ගොල් ෆේස්( 5.45 pm ) සතියේ දිනවක්ව තිබියදිත් අතිවිශාල ජනතාවක් අද රැළියට එක්ව සිටින බව හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා කියා සිටි. එය එක්ලක්ෂ පනස්දාහක් පමණ වන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කර තිබේ.