යුද්ධයට තිත, වෙළඳාමට සාමය …..

0
204

cama kitsයුද සමයේ හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදිම තහනම් කොට තිබුණි.එපමණක් නොව අඩුව තරමේ ටේලර් කෙනෙක් ලග එහෙම පොඩි රෙදි කෑල්ලක් තිබුණත් ඒක අත්අඩංගුවට ගන්න විතරක් නෙමේ ජිවිතෙන් වන්දි ගෙවන්න තරම් බරපතල කාරණයක් වුණා.
ඒත් දැන් තත්වෙ වෙනස් ……..
මිනිස්සුන්ගේ ජිවිතවලට සාමය කෙසේ වෙතත් වෙළඳාමට නම් උපරිම සාමය…….
ඡායා- සංජය ගමගේ