යුධ හමුදාපති, යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කිරීමට සැරසෙයි

0
223

ARMYCOMMANDER-Shavendra-silva

යුධ හමුදා බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කිරීම මගින් බුද්ධි අංශය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කල යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී චූලා කොඩිතුවක්කු මහතා එම ධූරයෙන් ඉවත් කොට වෙනත් ධූරයක් සදහා පත් කිරීමට සූදානම් වන බව වාර්ථා වෙයි.