යුනියන් ඇපරල් ලාට එරෙහිව ඇන්ටනිගේ බිරිඳ සහ සේවකයෝ මහපාරට…

0
57

මාරවිල පිහිටා ඇති යුනියන් ඇපරල් නිමි ඇුඳුම් නිෂ්පාදනය කරන ආයතනයේ කම්කරුවන් 700 ක් කිසිදු දැනුම් දිමකින් තොරව  පමණ  දංකොටුවේ පිහිටි මේ අයගේ තවත් කර්මාන්ත ශාලාවක් වෙත මාරුකිරිමට එරෙහිව මේ මොහොතේ මාරවිලදි උද්ඝෝෂනයක නියැලෙන බව වාර්තාවේ.
රජයේ හමුදාවන් විසින් හලාවතදි  වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනි ප්‍රනාන්දු ගේ  බිරිඳ වන නිලුකා මහත්මිය අප අමතා කථා කරමින් කියා සිටියේ ඔවුන් අද දිනයේ ආයතනය විසින් සපයා ඇති බස් රථ මගින් මාරවිලට පැමිණිමෙන් තිබියදි එහි නොනවත්වා දංකොටුවට ගෙනයාමට සුදානම් වන අවස්ථාවේ එයට එරෙහි වෙමින් සියළුම කම්රුවන් බස්රථ වලින් බැස මාරවිල ආයතය ඉදිරිපිට දැන් උද්ෙඝා්ෂණයක නිරත වන බවය.
උද්ඝෙෝෂණයේ නියැලනෙ කම්කරුවන් කියා සිටින්නේ පාලකයන්ගේ සැලැස්ම වි ඇත්තේ තමන් සියළු දෙනාව දංකොටුවේ පිහිටි කම්හලට මාරු කිරිම බවය. uion apunion ap 5