ඉතාලියේ මෙසීනා නගරයේ විශ්වවිද්‍යාලක ජීව විද්‍යාව හදාරණ සිසුන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයකදී ලබාගත් ඡායාරූප වේ. ශාක විශේෂ හා පතොක් විශේෂ මෙහි ඇතුලත් වේ.
මාංශ භක්ෂක ශාකයන් වන මෙම ශාක විශේෂ සිහින් හා සාරවත් නොවූ පසක වර්ධනය වේ.කුඩා කෘමීන් හා ආත්රපෝඩාවන් මෙම ශාක විසින් ආහාරයට ගනී.ශාකයට නයිට්රජන් ලබා ගැනීම සඳහා නයිට්රජන් අඩු පසක වර්ධනය වන මෙම ශාකයට ජලය ගබඩා කර ගැනීමේ හැකියාව නොමැත. විශේෂයෙන් නිවර්තන කලාපයේ රටවල් වල බොහෝ සේ දැකිය හැකිය.ශ්‍රී ලංකාවේද බාදුරා , නිල් මොනරැස්ස යන ශාක මේ ගනයට අයත් වේ.යුරෝපයේ බොහෝ නිවෙස් වල මේ ශාකය අලංකාරය සඳහා යොදා ගනී. අද වන විට මේ ශාක සඳහා විශාල වෙළඳපොලක් නිර්මාණය වී ඇත.මෙම ශාකයට අවේනික වූ ශාක විශේෂ 300ක් පමණ පවති.
more photo –https://www.flickr.com/photos/133831632@N07/
ඡායාරූඵ – දිල්ශාන් තිසේරා