යූනියන් ඇපරල් කම්කරුවෝ තවමත් මහපාරේ…

0
196

යූනියන් ඇපරල් ආයතනයේ සේවකයන් ප්‍රවාහණය කරන බස් රථයක් එම ආයතනයේ සේවකයන්වද රැගෙන අද (සැප්තැම්බර් 27)දින උදේ මාරවිල පිහිටි තම සේවාස්ථානයේ නොනවත්වා දංකොටුව දක්වා ගමන් කිරීමට උත්සාහ දරා ඇත. ඒ කිසිදු දැනුම් දිමකින් තොරව ඔවුන්ව දංකොටුව ආයතනයේ සේවයේ යෙදවීම සදහායැයි වාර්ථා වේ. එහිදී ඒ සදහා විරෝධය පළ කල සේවකයන් මාරවිල තම සේවා ස්ථානය වෙත නැවත පැමිණ ඇති අතර අද උදේ සිට මාරවිල යූනියන් ඇපරල් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

නමුත් මේ වන විටත් එම ආයතනයේ කිසිදු වගකිවයුතු නිළධාරියෙකු එම ස්ථානයට පැමිණ මෙම සේවකයන් සමග මේ පිලිබද සාකච්ඡා කර නැත.

DSC03316

DSC03319

 

DSC03317

 

DSC03333