යෝජිත කැබිනට් සංශෝධනයේදි ඇමති නිමල් ලංසාට තනතුර අහිමි වෙයිද ?

0
69

nimal_lansaයෝජිත කැබිනට් සංශෝධනයේදි සිදුවිය හැකි දැ පිළිබදව විවිධ සංවාද කටකතා දැන් පැතිර යන්නට පටන් ගෙනය.මේ අතර මීගමුව සමබන්ධ කථාවක්ද විය.
එනම් දැනට ප්‍රසිද්ධියේ මහින්ද පිළ හා ගණුදෙනු කරනු ලබන නියෝජ්‍ය ඇමති නිමල් ලංසාට සිදුවන්නේ කුමක්ද යනුවෙනි.
පවුල් පිටින් ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් සිටින ඇමති නිමල් ලංසාා එළඹෙන කැබිනට් සංශෝධනයේදි විසිවෙයිද යන කථා බවක් දැනට මතුව ඇති වාර්ථා වේ….

Save

Save