රංගේ ඔයා මිගමු එන්නේ නැද්ද ?

0
97

රංගේ ඔයා මිගමු එන්නේ නැද්ද?
ඔයාගෙ සංවිධායකයි මන්ත්‍රිලායි තාම UNP ද කියල ඔයාට දැනගන්න ඕනෙම් නැද්ද????

නගරාධිපතිගේ තාත්තාට බිච් පාක් එක අවුරුදු 3කට ටෙන්ඩරය ලබාදෙන්න අතහිත දුන් මිගමුවේ එජාප සංවිධායක බෙන්ජමින් ඇතුළු 11 දෙනාගේ කල්ලිය මේ දිනවල ඉන්නේ හරිම සතුටින් කියල කියන්නේ මිගමුවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීලා.

එයාල නම් කියන්නේ නගරාධිපති දයාන් ලංසාගේ තාත්තා මේ 11දෙනාවම සතුටුකරල ඉවරයිලු.මහජන ඡන්දයෙන් පත්වෙලා ඉන්න මෙයාල ඇත්තටම සතුටු කරවන්න ඕන එයාලගේ ඡන්දදායකයන්ව නමුත් මේ බෙන්ජමින්ලා සතුටු කරවන්නේ ලංසා පවුලේ තාත්තලව.
negombo hot news