රංජන් තොරතුරු පණත අතට ගන්න යයි !වැලිහොරුන්ට වැඩවරදින ලකුණු?

0
303

1485499667_1696847_hirunews_Indika-Anuruddhaඊයේ දිනයේ සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පණත ගැන රංජන් රාමනායක සිය මුහුණු පොතේ පහත සටහන තබා තිබුණි.

…….දිවුලපිටියේ පස් කපන, වැලි කපන අයගේ විස්තර මමත් තොරතුරු දැනගැනීමේ පනතෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා, මේක අපේ සමාජ මාධ්‍යවල දුෂණයට, පරිසර දුෂණයට එරෙහිව වැඩකරන අයට ගොඩක් උපකාරී වෙයි……