

තිත්ත ඇත්ත කථා කළ රන්ජන් වෙනුවෙන් කටානේ ජනතාව ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
ඒ කටාන තිඹිරිගස්කටුව මංසන්දියේදිය.
හිටපු ඇමති විජත් විිජිතමුණි සොයිසාගේ ප්‍රධානත්වයෙන් මේ විරෝධාතාවය සංවිධානය කර ඇත.
මේ අතර සීදුව පොළ භුමිය අසලදිද විරෝධාතාවයක් සංවිධානය කර තිබුණ අතර ඒ සදහාද සමගි බලවේග පාක්ෂිකයන් මෙන්ම රන්ජන්ට ආදරය කරන සමාජ ක්‍රියාකාරින් රැසක්ද එක්ව සිටිනු දක්නා ලදි.
පාර්ලිෙමන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මෙම විරෝධතාවයට එක්විය

