මේ බව පසුගිය මීගමුව ප්රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිද අවධානයට යොමුව තිබුණි.
මේ සම්බ්න්ධයෙන් අප කළ විමසුකමට පිළිතුරු දෙමින් මීගමුව ප්රාදේශිය ලේකම්වරයා කියා සිටියේ අදාල ගොඩනැගිල් නීතිවිරෝධි බව තමන්ද පිළිගන්නා බවය.
එහෙත් ඔහු ඇතුලූආදාල අනෙක් බලධාරින් නිහඩ ඇයි ?