රජයේ බොරු පොරොන්දු වලට එරෙහිව දරුවන්ද රැගෙන කාන්තාවන් වීදි බසිති..

0
154

රජය විසින් ලබාදෙන බවට  පොරොන්දු වූ ඉන්ධන සහනාධාර මාස 8ක් තිස්සේ නොලැබීම හේතුවෙන් ධීවර ජනතාව දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව ඇත. එලෙසම දිනෙන් දින ඉහල යන ජීවන වියදම නිසා දැඩි පීඩාවට පත්වන්නේ එම පවුල්වල කාන්තාවන්ය. එම නිසා මෙම කාන්තාවන්  ඊයේ (පෙබරවාරි 15) හලාවත පැවති විරෝධතාවයේදී තම දරුවන්ද රැගෙන වීදි බැස තම විරෝධය පළකර සිටියහ. ඔවුන් පවසා සිටියේ තමන් දිගින් දිගටම මෙලෙස රැවටීමට ලක්වන නිසා තමන්ට සිදුවන පීඩාවට එරෙහිව දිගටම සටන් වදින බවයි.e6

w2

w3

w4

w5

w6

w7