රජය අඩුකළ භුමිතෙල් මිළට රටපුරා ධිවරයෝ එකඟවෙති ! මිගමුවේ ධිවරයන් පිරිසක් එරෙහි වෙති !

0
66
  • oil protest 1oil price 2රාජපක්ෂ පාලන සමයේ අවසන් කාලයේ  රු 81 එකක්ව පැවැති භුමිතෙල් මිළ යහපාලන රජය බලයට පැමිණි විගස රු 65 ක් කර තිබුණි,oil protest 3
    පසුව එය රු 44 තරම් ඉතා මුළු මුදලකට දිමට  රජය කටයුතු කර තිබුණි.
    තතු එසේව තිබියදි මෙ සහන මිළේ  ඇතැම් ව්‍යාපාරිකයෝ  වෙනත් අයථා කටයුතු කිරිමට පෙළඹි තිබුණි.
    දුරගමන් සේවා බස් රථ සහ ලොරෙි රථ විසින් මෙසේ මිළට භූමිතෙල් ගැසිමට යැම නිසා විශාල පාඩුවක් දැරිමට රජයට සිදුවිය.
    මේ නිසා මිළ ඉහල දමා  පාලනයක ඇතිකොට සැබැ භමිතෙල් භාවිතා කරන්නන් කව්දැයි යන්න සෙවිමට රජය පියවර ගෙන තිබුණි.
    ඒ අනුව වැඩිකළ තෙල් මිළ අද මධ්‍යම රාත්‍රියේ සිට ලිටරයක් රු 70  බැගින් ලබාදිමට නියමිතය.
    රජපක්ෂ සමයට අනුව ගතහොත් ඒත් රු 9 ක ලාබයක් භුමිතෙල් මිළෙ මේ නව සංශෝධනය නිසා සිදුව තිබේ.
    මේ නිසාම නිමල් ලංසා සැලැසුම්කළ පරිදි  රටපුරා ධිවරයන්ව පාරට බැස්විම අසාර්ථක වි තිබුණි. අඩුම තරමින් මීගමුටවත් දැනෙන ධිවරය සභභාගිත්වය ගෙනඒමටම ඔහුට නොහැකි විය.
    තතු මෙසේව පැවැතියදි ඊයේ සවස පැවැති රැස්විමකදි සියළුම ධිවරයෝ රජය විසින් නියම කළ රු 70 මිළට එකගවි සියළු විරෝධතා අත්හැර තිබුණි.