රාජපක්ෂ උද්‍යානයේ ගස් කැපුවේ කව්ද ?

0
61

මීගමුව තුල ගස් කැපිමේ ජාවාරම් ඇරඹි ඇත. මෙහි පිටුපස සිටින්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙක් වන මහනගර සභා සේවකයෙක් බවට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.
මේ කණ්ඩායම විසින් රාජපක්ෂ උද්‍යානයේද ගස් කිපයක් කපා දමා පටවාගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.
නගර සභාවේ කොට්ටන් ගස් පටවාගෙන යාම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින මේ පුද්ගලයා නගර සභාවේ තවත් වංචා දූෂණ රැසකටම සම්බන්ධ වුවෙකි.අරුමය වන්නේ ඔහු යැපෙන්නේ මීගමුවේ ජනතාවගේ බදු මුදලින් විමයි.