රටටම කොන්ක්‍රිට් බෙදාහරින මැෂිමේ අයිතිකරු මීගමුවේ දේශපාලකයෙක් ?

0
125

QLB_2000_Modular_Design_Asphalt_Concrete_Mixing.jpg_200x200දේශපාලකයන් විසින්කෝටි ප්‍රකෝටි ගණුදෙනුවල නියැලෙන්නේ තමන්ගේම නමින් නොවේ . ඒ සදහා ඔවුන්ට සගයන් සිටිති.
මීගමුවේ බොරළු සමන්ත යනු මේ එක් අයෙක් පමණි . ඔහු ගේ නමද ගෑවි ඇති දැවැන්ත ව්‍යාපාරයක් ගම්පහ ස්ථාපිතව අැත.
ඉන් සිදුකෙරෙනුයේ මහපරිමාණයෙන් කොන්ක්‍රිට් මිශ්‍රණ නිපැයිමයි.මේ දැවැන්ත නිපයුම් හලේ අයිතිකරු මීගමුවේ දේශපාලකයෙකු බව වාර්ථා වේ.ඔහු බස්නාහිර පළාත් සභාවේද ප්‍රබල චරිතයකි.
රටෙි්ම පාරවල් හදනු ලබන්නේ බස්නාහිර පළාත් සභාවෙනි.ත්‍රිකුණාමලයේ මාර්ග ඉදිකරද්දි මීගමුවේ නගර සභාවේ තාක්ෂිණික නිළධාරින් සේවය කර ඇති බවට පැහැදිලි සාක්ෂිද තිබේ.
මින් හැගි යන්නේ කොන්ක්‍රිට් මාෆියාව මීගමුවෙන් මෙහෙයවන බවය.