රටට සෙත් පතා රටපුරා විශේෂ ආගමික මෙහෙයන් ….

0
491

IMG-20201108-WA0042IMG-20201108-WA0046IMG-20201108-WA0043රට මුහුණු දි වසංගත තත්වය හමුවේ අගමැතිවරයා විසින් කරන්නට යෙදුන විශේෂ ඉල්ලිමකට අනුව අද සවස 5 සිට 6 දක්වා රටේ තෝරාගත් ආගමික සිද්ධස්ථාන වලදි විවිධ ආගමික මෙහෙයන් සංවිධානය කර තිබුණි.මීගමුවේ මුස්ලිම් ආගමික මෙහෙය මිගමුව මුස්ලිම් මහපල්ලියේදි මේ වන විටත් පැවැත්වෙමින් තිබේ.25 දෙනෙකුට සිමා වු මෙම ආගමික මෙහෙය සඳහා ආගමික නායකයන් 20 දෙනෙකුද,ඉතිරිය දේශපාලකයන් හා අනෙකුත් ප්‍රභූ පුරවැසියන්ගේද සහභාගිත්වයෙන් විය.

ඡායා-එම්.ඉසෙඩ් .සහජාන්IMG-20201108-WA0045