එහෙත් අතැමෙක් මේ රතු කැස්බෑව ලෙලි කැස්බෑවා සහ පොතු කැස්බෑවා නමින් ද හදුන්වන බවද කියති.
කෙසේ වෙතත් මේ දුර්ලබ ගනයේ කැස්බෑවා මුහුදට යළිත් අතහැර දැමිමට කටයුතු කළ ඒ ධිවර පිරිසට අපගේ ආදරය පුදකළ යුතුමය
(සියලු විස්තර සහ ඡායා ලංකික දිවරයෝ මුහුණු පොතෙනි)
රතු කැස්බෑව යළිත් මුහුදට ( විඩියෝ )