රතු තරුවෙන් මිගමුවේ ග්‍රාම නිළධාරින්ට මුහුණු ආවරණ ….

0
104

FB_IMG_1587388598992FB_IMG_1587388585289( 9.00 pm ) රතු තරුව සහන සේවා බලකාය විසින් සකස් කල මුහුණු ආවරණ ග්‍රාම සේවා නිළධාරීන් වෙත බෙදාදීම සදහා මීගමුව ප්‍රාදේශීය ලේකම් තුමිය වෙත ලබා දි තිබුණි.
මීගමුව ආසන සංවිධායක ධර්මප්‍රිය විජේසිංහ ,වෛද්‍ය හෙන්රි රොසයිරො සහ මීගමුව නාගරික මන්ත්‍රීනි පුෂ්පා ද සිල්වාද මෙයට එක්ව තිබුණි.
ජනතාවට ඉතාමත් සමිප කටයුතු කරගෙන යමින් සිටින ග්‍රාම නිළධාරින්ගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වු රතු රතුවේ මේ මැදිහත්විම මේ තිරාණාත්මක මොහොතේ ඉතාමත් වැදගත්ය.මහජන මුදල් තමන්ගේ බූදලයන් සේ භාවිතා කරන මිගමුවේ ක්‍රියාත්මක අමන දේශපාලනයට ජවිපේ විසින් සමාජ ගතකරමින් සිටින මේ දේශපාලනය එල්ල කරමින් සිටින්නේ දැවැන්ත අතුල් පහරකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here