රතු සාරියකින් සැරසුන ‘ශ්‍රී දේවී ‘අවසන් ගමන් යන්නට සැරසෙයි..

0
92

body33ඉන්දියාවේ සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී  ඇගේ කෝටි සංඛ්‍යාත රසිකයන් හඩවමින් මේ වනවිට අවසන් ගමන් යාමට සැරසී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ඩුබායිහිදී හෝටලයක දී අනතුරකට  ලක්වූ ඇයගේ දේහය ඊයේ පුද්ගලික යානයකින් ඉන්දියාවට ගෙනෙනු ලැබීය. ඇයට ජාතියේ ගෞරවය දැක්වීම වෙනුවෙන් ඇගේ දේහය ඉන්දියානු ජාතික කොඩියෙන් සරසා තිඛේ. අද සවස ඇගේ අවසන් ගමන් යාමට රතු සාරියකින්  සැරසි නලලේ රතු පොට්ටු වක් තබාගෙන  ඇය සැරසී සිටින බව මාධ්‍ය වාර්තා කර තිඛේ.