රන්කා Food ශාඛාවක් දැන් නවලෝක රෝහල අසලට

0
138

කටුනායක 18 කණුවේ පිහිටා ඇති රන්කා ෆුඩ් ඇන්ඩ් ෆැමිලි රෙස්ටුවරන්ට්  හි  තවත් ශඛාවක්  මීගමුවේ නවලෝක රෝහල ඉදිරිපිට දී දැන් විවෘතව තිඛේ. පාරිභෝගික ඔබට විශ්වාසවන්ත සේවාවක් මෙන්ම පිරිසිදූ මෙන්ම ගුණාත්මක  ආහාර සැපයීමේ විශ්වාසවන්ත නාමයක් දිනා සිටින රන්කා දැන් ඔබ සමීපයටම පැමිණ ඇත.ranka 2019a DSC_1624