මැතිවරණ වේදිකාවේ මනාප සම්බන්ධයෙන් ඇමති නිමල් ලංසා විසින් වැඩියෙන්ම අභියෝග කරනු ලැබුවේ රන්ජන් රාමනායක හටය.එ ඔහු විසින් ඇමති ලංසාලාගේ වංචා හා දූෂණ නිරන්තරයෙන්ම හෙළිදරව් කළ නිසාය.මේවා දරාගත නොහැකි වු නිමල් ලංසා රන්ජන් හට අභියෝග කරමින් කියා සිටියේ මනාප සටනේදි තමන්ට වඩා එකමනාපයක් වැඩියෙන් අරන් පෙන්වන ලෙසය.
දැන් සිදුව ඇත්තේ කුමක්ද?එක මනාපයක් නොව ලංසාට වැඩියෙන් මනාප ලක්ෂයක් ලබා රන්ජන් ලංසාගේ අභියෝගය පරාජය කර ඇත.