රන්ජන් ගමේ යයි ……

0
87

ranja1කොච්චිකඩේ පල්ලන්සේන පල්ලියේ මංගල්‍යය අදට යෙදි ඇත.
ජනප්‍රිය චිත්‍රපට නළු ඇමති රන්ජන් රාමනායකද සිය උපන් ගම වු පල්ලන්සේන ග්‍රාමයට ඊයේ පැමිණ තිබුණි.ඒ මංගල්‍යය අසිරියද බුක්ති විදිමින් නෑ මිතමිත්‍රාන් හමුවිමට විය යුතුය.
පල්ලන්සේන දෙව්මැදුර පරිශ්‍රයේදි සිදුව තිබු  මේ හමුවිම් කිපයක ඡායාරූප කීපයක් ඔහුගේ මුහුණු පොතට මුදා හැර තිබුණි.