රන්ජන් සිරගත කොට දින 200 ක් !

0
307

රන්ජන් රාමනායක සිරගත කොට දින 200 ක් පිරෙන දිනයේ ඔහු සිය ෆේස් බුක් පිටුවේ මේ සටහන තබා තිබුණි.

අසාධාරණ ලෙස ඔබෙන් මා වෙන් කොට අදට දින 200 කි. අගුනකොලපෑලස්සේ සිර ගෙදර පැදුර උඩ නිදාගන සිටියදී සෑම දිනකම මට ඔබ සිහිවන එක වලක්වා ලිය නොහැකිය. මා නිදහස් වන දිනය කවදා දැයි මම නොදනිමි. එතෙක් ඔබලා සමග ගත කල සුන්දර අතීතය මෙනෙහි කර සැනසෙමි.
රන්ජන් රාමනායක

පසුගියදා රන්ජන්ට ආදරය කරන කලාකරුවන් පිරිසක් එක්ව ඔහුව නිදහස් කරගැනිම සදහා ජනපතිගෙන් ඉල්ලිමට කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කොට තිබුණි.එ අතර මිනිමැරුම් චෝදනා බව ලැබ සිටින වත්මන බන්ධනාගාර ඇමතිවරයා කියා තිබුනේ රන්ජන් සිදුකර ඇති වරද බරපතල එකක් බවය.
මේ අතර මිනිමැරුම් චෝදනා ලැබ සිරගත කොට තිබුන දුමින්ද සිල්වා හට ජනපති සමාව ලබාදිමත් සමගින් විනය ගරුක අයෙකු යැයි 69 ලක්ෂ කියා සිටි ජනපති ගෝ්‍ඨාබයේ තරමද රටටම හෙළිකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here