රනිල් අද අගමැති ධුරයේ දිව්රුම් දේ !

0
87

රනිල් අද අගමැති ධුරයේ දිව්රුම් දේ !

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඊයේ (17) පැවති ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිපලය නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග, වැඩිම මන්ත්‍රී ආසන ගණනක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here