රනිල් කිව්වා හරි !රට ඇරියත් කෝච්චි කොට උඩ!

0
97

රාජපක්ෂලාගේ රට ඇරිමේ කෙරුවේ ඇත්තම තත්වය වඩාත් නිවරදිව රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනි.එනම් ශවේන්ද්‍රලාගේ නිරෝධායනයට ඇඳිරි නීතිය යනු ඩීසල් නැතිකම වසා ගැනිමට ගැසු තවත් වංගුවටක් ය යන කතාව දැන් ඇස්පනා පිටම ඔප්පු වි ඇත්තේ රට හෙට ඇරියත් බස් කොච්චි දුවගන්නට බැරිතැනට රට ඇන හිටි ඇති හැටි තැනටම රට වැටි ඇති නිසාය.

මේ පසුබිම තුල ප්‍රවාහන ඇමති කියා ඇත්තේ රට ඇරියද දෙසතියක් යන තෙක් කොච්චි දුවන්නේ නැති බවය.ශවේන්ද්‍ර කියන්නේ අන්තර් පළාත් බස් සේවාවන්ද ක්‍රියාත්මක වන්නේ නැති බවය.

මේ සියල්ල පිටපසු ඇති කටුක ඇත්ත නම් සල්ලි නැතිකම නිසා ඩීසල් කලට වෙලාවට ගෙන්වා ගැනිමට නොහැකිවිම නොවේද?