රනිල් සජිත් බෙදිල්ල වයඹ දේශපාලකයන්ගේ FB වලටත් රිංගලා……

0
101

FB newsවයඹ පාලත් සභා මැතිවරණය හා බැදුන පුවත් සදහා විශේෂ ඉඩක් ලබාදිමට අප තිරණය කර ඇත්තෙමු. මෙහි ප්‍රථිපලයක් ලෙසින් පුරවැසියන් විසින් දැනටමත් සිය දායකත්වයන් අප වෙත එවමින් තිබේ.
පහත පළවන්නේ එවන් එක් පුරවැසි ලිපියකි.

පළාත් සභා මැතිවරනේ ට දැන් හැමෝම ලෑස්තියි. ඉස්සර නම් පොස්ටර් විතරයි දැන් අන්තර් ජාල වෙබ් අඩවි තවත් හුගක් නවින පන්නේ වැඩ කිඩ තියෙනවා.
දැන් මම දැක්කා මේ එක මන්ත්‍රිවරයෙක්ගේ මුණු පොතේ හරි ලස්සන දෙයක් තියෙනවා.
එකේ කැමැත්ත ඉල්ලන කොටසක රනිල් මහත්තයාගෙයි අපේ සජිත් මහත්තයාගෙයි නම් දාල තමන්ගේ කැමැත්ත දාන්න කියල තියෙනවා
.සජිත් මහත්තයාට like වැඩියෙන් තියෙනවා .
මේ දේශපාලකයා කොහොමත් සජිත්ට ලැදි කියල මේ පළාතේ හැමෝම දන්නවා.
නමුත් මම අහන්නේ ඇයි පක්ෂෙ විනාශ කරන බෙදිල්ල වයඹ පලාත් මැතිවරණය අස්සටත් ගෙනල්ල තියෙන්නේ ??
ඩැනිස්ටර්  ප්‍රනාන්දු – ඉතාලිය