රමණි මාවතේ බෝක්කු කැඩි ඇත

0
639

ramaniමිගමුව රමණි මාවතේ ඇති  බෝක්කුවට  හලාවත පාරෙන් එක්වන කානු ජලය සහ විසි ජලය හැමිල්ටන් ඇලට එක්වන්නේ මෙම වීශාල කානුවෙනි
මෙම බොක්කු කැඩි කිදාබැසි ආකාරයෙන් වැසි ජලයද සීඝ්‍රයෙන් බැස නොයයි එමෙන්ම මෙම පාරේ ගමන් කරන පාපැදි කරුවන්ද යතුරුපැදි කරුවන්ද අනතුරට පත්වේ දිර්ඝ කාලයක් මෙම බොක්කුව මත ඝණකම් තහඩුවක් දමා තිබුණි එහෙත් මේ පාරේ බර වාහනද ගමන් කිරිමෙන් මෙය සිදුවි තිඛේ අද දින ගත් ඡායාරුපය රතු කොඩියක් සහ දින 6 කට පෙරගත් ඡායා රුපයයි බලධරයන්ගේ නෙත් යොමුවේවා
ඡායා සහ සටහන සුජාඉල් මුනිර්      12-10-2013