රසින් රස “‘ බබල් ටී ” දැන් මීගමුව, කැල්ටන් වෙතින්

0
108

 

ලෝ සුපතල බබල් ටී ( Bubble tea) පානය  දැන් මීගමුව , කැල්ටන් ස්වීට් හවුස් අවන්හල වෙතින් හඳුන්වා දී තිබේ. මෙතෙක් සුපිරි හෝටල් සහ සුපිරි මට්ටමේ අවන්හල්වලදී පමණක් රසවිඳීමට හැකිව තිබූ බබල් ටී පානය දැන්  කැල්ටන්  අවන්හල් තුලින් රසවිඳීමට  අවස්ථාව උදා වී තිබේ.
අන්නාසි, දොඩම්,  අනෝදා, අඹ වැනි  පලතුරු රසයෙන්ද එලෙසම මිශ්‍ර පලතුරු රසයෙන්  ද එමෙන්ම රස වෑහෙන  ෆලුඩා රසයෙන්ද  කැල්ටන් හඳුන්වා දෙන බබල් ටී පානය ඔබ වෙත  වෙනස්ම රස අත්දැකීමක් ලබා දෙනු නොවනුමානය.
රසින් රස,  ලොව සුපතල බබල් ටි පානය අපට හුරු සුපුරුදු පලතුරු රසයෙන් සහ ෆලුඩා රසයෙන් රසවිඳින්නට ඔබත් කැමති නම් ළඟම පිහිටි කැල්ටන් ස්විට් හවුස් අවන්හලක්  වෙත යන්න